Press "Enter" to skip to content

ජනපතිවරණයට ඇප තැබූ පිරිස 18 දක්වා ඉහළට

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 18 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *