”ජනපති අපේක්ෂකයන්ගේ ඞීල් පුරාණය” පර්යේෂණාත්මක හෙළිදරව්ව ජනගත කිරීම හෙට

ජාතික සංවිධානය එකමුතුව විසින් සංවිධානය කරන ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගේ මහතාගේ පර්යේෂණාත්මක හෙළිදරව්ව ”ජනපති අපේක්ෂකයන්ගේ ඞීල් පුරාණය” 2024/08/29 (හෙට) සවස 3:30ට ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එහි සංවිධායකයන් පවසයි.

මෙම අවස්ථාව සදහා සියළුම දේශපාලන පක්ෂ නායකන් ඇතුළු පිරිසකට ඇරයුම් කර ඇති බවද වැඩිදුරටත් සදහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *