ජනාධිපති අපේක්ෂකයෙක් මියයයි

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග වදින 78 හැවිරිදි මොහොමඩ් ඉල්ලෙයාස් නම් අපේක්ෂකයා හදිසි හෘදයාබාධයකින් පුත්තලම රෝහලේදී මියගොස් ඇත.

ජනාධිපති අපේක්ෂක මොහොමඩ් ඉල්ලෙයාස් චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කර ඇත.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *