සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ තලතා අතුකෝරල මහත්මිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන එම මන්ත්‍රී ධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ පරණවිතාන මහතා පත් කිරීමට නියමිතය.
තලතා අතුකෝරළ මහත්මියගෙන් පසු මනාප ලැයිස්තුවේ පස්වෙනි ස්ථානයේ සිටියේ කරූ පරණවිතාන මහතාය.
ඔහු එම මැතිවරණයේදී ලබාගෙන තිබූ මනාප සංඛ්‍යාව 36.787 කි.
කරූ පරණවිතාන මහතා මේ වන විට පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජන රජ පෙරමුණේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන්නේය.


සම්බන්ධ පෙර පුවත්
-
දිලිත්ට ඇප තියයි2024 ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය එකමුතුවේ අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර මහතා වෙනුවෙන් අද (13) ඇප මුදල් තැන්පත් කර තිබේ.
-
අනුරත් ඇප තියයි2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් අද (06) ඇප මුදල් තැන්පත් කර තිබේ.
-
රොෂාන් රණසිංහත් ජනාධිපතිවරණයටඑළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වෙන උත්සවයක් අමතමින් ඔහු…
-
ජීවන්ගේ සහය රනිල්ටහිටපු අමාත්‍යවරයකු වන ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරතුංග මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇත. ඔහු අනුරාධපුරේ …
-
සිරිකොතේ අලියා ගැලවෙයිඑක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ මෙතෙක් කල් පැවති එම පක්ෂයේ ලාංඡනය වන අලියා ලකුණ වසා ගනිමින් පළමු වතාවට ගෑස් සිලින්ඩරය ලකුණ…
Be First to Comment