ධර්ම විකෘතිකයන් බිහිවන්නේ කෙසේ ද? – මාවතගම ප්‍රේමානන්ද හිමියෝ පෙන්වා දෙති (වීඩියෝ)

නිර්මල සද්ධර්ම පවතින්නනට නම් ත්‍රිපිටක බුද්ධ වචනය අටුවා සහ ටීකා සහිත පාලි සාහිත්‍ය පැවතිය යුතු බවත්, ඉන් එහාට පරියාප්තියක් නැති බවත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය මාවතගම ප්‍රේමානන්ද හිමියෝ පවසති.

සාසනය පවතින්නේ මෙම පරියාප්තිය පවතින තාක් පමණක් බවත්, ධර්මය තුළ ක්‍රියාත්මක වන අයට අර්ථ මතුකර ගැනීමේ හැකියාව නැතිවී ගිය පසු ධර්මය දූෂණය වන බවත්, බුදුන් වහන්සේ අපේක්ෂා කළ දේ කුමක්දැයි අමතක කළ පසු ධර්මය විකෘති වීම ආරම්භ වන බවත් උන්වහන්සේ පවසති.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *