රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවය මේ වනවිට ආරම්භ කර තිබේ.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී එම උත්සවය පැවැත්වෙන අතර එහි සජීවි විකාශය පහතින් දැක්වේ.

“රනිල් සමග රට දිනවන වසර 5ක්” යන තේමාව යටතේ පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කර තිබේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *