රනිල් සහ මහින්ද අතර විශේෂ හමුවක්.!

අද (28) දින ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර විශේෂ හමුවක් පවත්වා ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම පිහිටි නිල නිවසේදී මෙම හමුව පවත්වා ඇති අතර ඔවුන් දෙදෙනා එහිදී සාකච්ඡා කෙරුණේ කුමක්ද යන්න සම්බන්ධව කිසිවක් හෙළිවී නැත.

මේ අතර ජනාධිපති අපේක්ෂකයා තෝරාපත් ගැනීම සඳහා පොදුජන පෙරමුණ පක්ෂයේ විධායක සභාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙට (29) පස්වරුවේ රැස්වීමට නියමිතව ඇත.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *