එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ මෙතෙක් කල් පැවති එම පක්ෂයේ ලාංඡනය වන අලියා ලකුණ වසා ගනිමින් පළමු වතාවට ගෑස් සිලින්ඩරය ලකුණ එල්ලා ඇත.
එක්සත් ජාතික පක්ෂ නායක, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ගෑස් සිලින්ඩරය ලකුණෙන් ජනාධිපතිවරණයට තරඟ කිරීම හේතුවෙන් එලෙස ගෑස් සිලින්ඩරය ලකුණ එල්ලා ඇත.


සම්බන්ධ පෙර පුවත්
-
දිලිත්ට ඇප තියයි2024 ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය එකමුතුවේ අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර මහතා වෙනුවෙන් අද (13) ඇප මුදල් තැන්පත් කර තිබේ.
-
අනුරත් ඇප තියයි2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් අද (06) ඇප මුදල් තැන්පත් කර තිබේ.
-
රොෂාන් රණසිංහත් ජනාධිපතිවරණයටඑළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වෙන උත්සවයක් අමතමින් ඔහු…
-
ජීවන්ගේ සහය රනිල්ටහිටපු අමාත්‍යවරයකු වන ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරතුංග මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇත. ඔහු අනුරාධපුරේ …
-
සජිත් ඇප තියයිසමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කර තිබේ. ඒ අනුව එම පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා…
Be First to Comment