Headlines

Breaking News පොහොට්ටුවේ අපේක්ෂකයා නාමල්… නිල වශයෙන් දැනුම්දෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මීට ස්වල්ප මොහොතකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා විසින්   නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ නාමල් රාජපක්ෂ මහතාය.

මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වයට ඉදිරිපත් නොවන බව ධම්මික පෙරේරා මහතා ඊයේ (06) දන්වා තිබුණි.

පවතින තත්ත්වය තුළ ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නම් කිරීමට පොදුජන පෙරමුණ කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *