Press "Enter" to skip to content

නාම යෝජනා සදහා විරෝධතා 3ක්

නාමයෝජනා වෙනුවෙන් විරෝධතා 03 ක් ලැබුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.

බත්තරමුල්ලේ සීලරතන හිමියන් විසින් නිෂ්චිත අපේක්ෂකයෙක් නම් කර නොමැති අතර ජානක ප්‍රියන්ත රත්නායක හට ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර දුන් ඕෂල හේරත් සහ නිසංසලා කුමාරි යන අය විරෝධතා ඉදිරිපත් කර තිබෙනවා.

නාමයෝජනාවට අදාල විරෝධතා ප්‍රතික්ෂේප කර ඇති බව සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක වැඩිදුරටත් කියා සිටියා.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *