ශක්ති රූපවාහිනී නාලිකාවේ පැවති සජීවී විවාදයක් අතරතුර දෙමළ ප්‍රගතිශීලී සන්ධාන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර ගුටිබැට හුවමාරුවක් සිදුවිය.
පළනි දිගම්බරම් හා වේළුකුමාර යන මන්ත්‍රීවරුන් අතර මෙම ගැටුම සිදුවූයේ එම සංවාදය අතරතුර ඇතිවූ මත ගැටුමක් දුර දිග යාමෙනි.
Be First to Comment