
උදිත් ලොකුබණ්ඩාර මුහුණ වහගෙන පොහොට්ටු කාර්යාලයට එයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වන උදිත් ලොකුබණ්ඩාර මහතා අද (28) පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලය වෙත පැමිණ තිබුණි. උදිත් ලොකුබණ්ඩාර කලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාදේ පුද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කළේය. පොදුජන පෙරමුණේ පැවැති සාකච්ඡාවක් සඳහා සහභාගිවීමට ඔහු පැමිණි බව වාර්තා වෙයි. කෙසේවෙතත් උදිත් ලොකුබණ්ඩාර මාධ්‍ය වෙත අදහස් නොදක්වමින් පිටව ගියේය. මෙම සාකච්ඡාව සඳහා එක්වී සිටි…