Kubiya

පටන් ගනිද්දී අවුල් වුනාට දැන් මගේ රැස්වීම්වලට මිනිස්සු එනවා..- ෆොන්සේකා

දුෂණයෙන් තොර විනයගරුක රටක් නිර්මාණය කිරිම සදහා තමන් සමග එක්වන ලෙස ජනාධිපති අපෙක්ෂක ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසිය. ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඒ බැව් කියා සිටියේ නුවරඑලිය නගරයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්විම අමතමිණි මෙම රැස්විමේදි අදහස් දැක් වු  ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා මගතා කියා සිටියේ දූෂණයෙන් තොරව විනයගරුක රටක් නිර්මාණය කිරීම එකම අපේක්ෂකයා…

Read More

ජාජබ – සජබ කඩු සටන් ඇරඹෙයි

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයකුට කඩු පහරදී තුවාල කළේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ආධාරකරුවකු යැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය කියයි. තුවාලකරු මිනුවන්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවත් ඔහුගේ එක් අතකට කඩු පහර වැදී තුවාල සිදුවී තිබෙන බවත් මිනුවන්ගොඩ පොලිසිය පවසයි. තුවාල ලබා සිටින පුද්ගලයාගේ නිවෙසට පැමිණ මුලින්ම බැණ…

Read More

විවිධ පර්ශව විසින් සිදුකරන සමීක්ෂණ බලා නොමග නොයන ලෙස මැතිවරණ කොමිසම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලයි

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පර්ශව විසින් සිදුකරන සමීක්ෂණ පිළිබඳව නොමග නොයන ලෙස මැතිවරණ කොමිසම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කළේය. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කර සිටියේ සමීක්ෂණ මත පදනම්ව තමන්ගේ මතය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

Read More

තලතාට එජාපයෙන් ආරාධනාවක්

සමගි ජන බලවේගය පක්ෂයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරල මහත්මිය වෙත හෙට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ විධායක සභා රැස්වීමට ආරාධනා කළ බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. එමෙන්ම ඇයට ලබන 28 වැනිදා රත්නපුර නගරයේ දී පැවැත්වෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනපතිවරණ රැළියට සහභාගී වීමට ද ආරාධනා කර ඇත.

Read More

මගේ ආණ්ඩුවෙන් පඩි වැඩි කරනවා.. දීමනා සමග රුපියල් 57,500ක් දෙනවා.!

සමගි ජන බලවේග ආණ්ඩුව යටතේ සියලු රාජ්‍ය සේවකයින්ගේ දීමනා සහිත අවම වැටුප රුපියල් 57,500 දක්වා දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සදහන් කරයි. එළඹෙන 2025 වසරේ ජනවාරි මාසයේ සිට රජයේ සේවකයන්ගේ මූලික වැටුප 24%කින් ඉහළ දමන බවත් සියලුම රාජ්‍ය සේවකයන්ගේ අවම වැටුප රුපියල් 57,500 දක්වා ඉහළ දමන බවද ජනාධිපති අපේක්ෂක සජිත්…

Read More

මාධ්‍යවේදී චමුදිත ඝාතන සැලැස්මක්?

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ඝාතනය කිරිමට ඩුබායි හි සිටන මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක්  සාකච්ඡා පවත්වා ඇති බවට විශ්වාසදායක අන්දමින් තමන්ට දැනගැනීමට ලැබුණු බව ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම  පැමිණිල්ලක් කළ බව පිළියන්දල පොලිසිය කියයි. දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර මහතා ඒ බව සඳහන් කරමින් වීඩියෝවක් නිකුත් කර ඇති බව සිය පැමිණිල්ලේ දක්වා ඇති චමුදිත…

Read More

මත්ද්‍රව්‍ය භාවිත කළ බව දික්වැල්ල පිළිගනී (වීඩියෝ)

තහනම් උත්තේජක නීති උල්ලංඝණය කළ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල කොකේන් මත්ද්‍රව්‍ය ලබා ගත් බවට පිළිගෙන තිබෙනවා. ඒ අද (23) දික්වැල්ලට එරෙහිව ජාතික ක්‍රීඩා විනය කමිටුව හමුවේ පැවැති විනය පරීක්ෂණයේදීයි. ඒ අනුව නිරෝෂන් දික්වැල්ලට එරෙහිව පනවනු ලබන දඬුවම ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිතයි.

Read More

කොවිඩ් මළසිරුරු ආදාහනයෙන් අගතියට පත් පාර්ශ්වවලට වන්දි ගෙවනවා

කොවිඩ් සමයේ මළසිරුරු ආදාහනය අනිවාර්ය කිරීම හේතුවෙන් අගතියට පත් පාර්ශ්වවලට වන්දි ගෙවීම සඳහා කමිටුවක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මඩකලපුව එරාවුර් නගරයේ පැවැති ජන රැළියකට එක්වෙමින්. ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සහභාගීත්වයෙන් මඩකලපුව එරාවුර් නගර සභා ක්‍රීඩාංගනයේදී ජන රැළියක් පැවැත්වුණා.

Read More

මෝදි යුක්‍රේනයට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ යුක්‍රේන සංචාරය අදින් ආරම්භ වුණා. පෝලන්තයේ නිල සංචාරයක නිරත වී සිටි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම සංචාරය අවසන් කර දුම්‍රිය ගමනකින් යුක්‍රේනයට ළඟා වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ. පැය 10ක දුම්රිය ගමනකින් පසු කියෙව් වෙත ළඟා වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමෙන් අනතුරුව ඔහු හයට් නැමැති හෝටලයට ගොස් තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කිගේ ආරාධනයට…

Read More

ධර්ම විකෘතිකයන් බිහිවන්නේ කෙසේ ද? – මාවතගම ප්‍රේමානන්ද හිමියෝ පෙන්වා දෙති (වීඩියෝ)

නිර්මල සද්ධර්ම පවතින්නනට නම් ත්‍රිපිටක බුද්ධ වචනය අටුවා සහ ටීකා සහිත පාලි සාහිත්‍ය පැවතිය යුතු බවත්, ඉන් එහාට පරියාප්තියක් නැති බවත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය මාවතගම ප්‍රේමානන්ද හිමියෝ පවසති. සාසනය පවතින්නේ මෙම පරියාප්තිය පවතින තාක් පමණක් බවත්, ධර්මය තුළ ක්‍රියාත්මක වන අයට අර්ථ මතුකර ගැනීමේ හැකියාව නැතිවී ගිය පසු ධර්මය දූෂණය වන බවත්, බුදුන් වහන්සේ අපේක්ෂා…

Read More
Page 7 of 24
1 5 6 7 8 9 24