Press "Enter" to skip to content

අමරසේකරගේ යෝජනා 60න් එක් යෝජනාවක් පළ දරයි. ඩොලර් අර්බුදය ජය ගැනීම සඳහා ජාතික සංවිධාන ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට මොළේ පෑදෙයි.

ජාතික සංවිධාන විසින් වත්මන අර්බුදය ජය ගැනීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවලියේ අඩංගු එක් යෝජනාවක් මාසයකට පසුව ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට මොලේ පෑදී ඇත.

ඒ අනුව බැංකු පද්ධතිය හරහා රටට ඩොලර් ප්‍රේෂණය කරන විදේශ රැකියා නියුක්තිකයන්ට විශේෂ තීරු බදු සහන ලබා දීමට තීරණය කර ඇත.

Whatsapp Group සමගින්  ක්වන්න 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *