සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ වාර්තා කරන ලද කොරෝනා මරණ 9න් කොරෝනා මරණ 05ක් ඊයේ සිදුවූ ඒවා නොවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ඊයේ දිනයේ සිදුව ඇත්තේ කොරෝනා මරණ 04ක් පමණක් බවත් අනෙක් 05 ඊට පෙර දින දෙකක දී වාර්තා වූ ඒවා බවත් ඔහු සඳහන් කරයි.
ඒ සියල්ලේම එකතුව ලෙස ඊයේ දිනයේ මරණ 09ක් ලෙස වාර්තා කර ඇති බවත් මරණ පරීක්ෂණ වාර්තාවක් නිකුත් වීමේ ප්‍රමාදය මත වාර්තාවන් ඊයේ දිනයේ මරණ සඳහා එම සියල්ල එකතු වී ඇති බවත් හෙතෙම පවසයි.
අද පෙරවරුවේ රූපවාහිනි නාලිකාවක හා සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
සම්බන්ධ පෙර පුවත්
-
ඉරානයෙන් කොරෝනා මරණ 5ක්කොරෝනා වෛරසය ආසාදනයෙන් ඉරානයේ සිදු වූ පස්වෙනි මරණය ද වාර්තා විය. වූ අතර පළාත් 14 ක පාසල්, විශ්ව විද්‍යාල සහ…
-
-
ඉන්දියාවෙන් කොරෝනා මරණ 195ක්ඉන්දියාවේ ගත වූ පැය 24 තුළ කොවිඩ්-19 වෛරස ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි. අදාළ…
-
පැරගුවේ කොරෝනා මරණ 782ක්කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් පැරගුවේ රාජ්‍යයේ පෞද්ගලික පංති ලබන දෙසැම්බර් මාසය තෙක් වසා දැමිමට තීරණය කර තිබේ. එරට ජනාධිපති මාරියෝ…
-
ඊයේ කොරෝනා ආසාදිතයින් නෑමෙරටින් කිසිදු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ඊයේ (20) දිනයේ දී වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. මෙරටින් කොවිඩ්…
Be First to Comment