Press "Enter" to skip to content

ජනාධිපතිතුමා මහජන සබඳතා නිලධාරියෙකු බවට පත්කොට නිලධාරීන් අතලොස්සක් විසින් රටපාලනය කිරීමේ ක්‍රමයට එරෙහි වන්න – සරත් වීරසේකරට අභියෝගයක්

කොළඹ වරාය ඉන්දියාවේ අධානි සමාගමට විකිණීම සඳහා තවම තීරණයක් ගෙන නොමැති බවට අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් ලියන ලද ලිපියකට පිළිතුරු ලිපියක්  ලියමින් එසේ වරාය විකුණනවානම් එය පාවාදීමක් ලෙස පිළිගැනීම සහ ඊට එරෙහිව වන බව පිළිගැනීම වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විනින්  ඉතා ඉහළින් අගය කොට ඇත.

 

ඊට අමතරව වර්ථමානයේ යම් ආර්ථික ඝාතක නිලධාරීන් අතලොස්සක් විසින් ජනාධිපතිතුමා මහජන සබඳතා නිලධාරියෙකු බවට පත්කොට රටේ ආර්ථිකයේ පාලනයද ඔවුන් අතට ගැනීමේ ක්‍රමවේදයට විරෝධය පළ කරන ලෙසද එම ලිපිය මගින් ඉල්ලා ඇත.

 

සම්පූර්ණ ලිපියට පහතින් පිවිසෙන්න –

https://www.kubiyonews.com/articles/%e0%b7%83%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%93%e0%b6%bb%e0%b7%83%e0%b7%9a%e0%b6%9a%e0%b6%bb%e0%b6%a7-%e0%b6%b4%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b7%80/

 

 

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *