Press "Enter" to skip to content

පළාත් පාලන ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක් 23 වැනිදා

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදී ඇති ප්‍රධාන දේශපාලන පක්‍ෂ සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් මේ මස 23 වැනිදා පැවැත්වීමට එම කොමිසම තීරණය කර තිබේ.

 

මැතිවරණ කොමිසම අද (16) රැස්වූ අවස්ථාවේදී දේශපාලන පක්‍ෂ සමඟ විශේෂ රැස්වීම පැවැත්වීමට තීරණය කර ඇති අතර ඉදිරි දිනවලදී ඒ පිළිබඳව දේශපාලන පක්‍ෂ දැනුවත් කිරීමට නියමිතය.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *