Press "Enter" to skip to content

විදුලි කප්පාදුව ගැන අලුත්ම නිවේදනය

අද (15) විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

 

විදුලි උත්පාදනය සඳහා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 3,000ක් ලැබීම හේතුවෙන් එම පියවර ගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය.

 

විශේෂ ඉල්ලීමක් කරමින් ඔවුන් පැවසුවේ පාරිභෝගිකයින්  විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවය.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කුඹියෝ නිව්ස් Whatsapp Group සමගින් සම්බන්ධ වන්න –  මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *