
මැතිවරණ නීතිය උල්ලංඝණය කරමින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් බත්තරමුල්ලේ හෝටලයකට කැදවලා… 5000ක වව්චරයක් (වීඩියෝ)
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් අද(06දා) දිවයිනේ සියලුම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයට කැඳවා ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් සිදු වෙනවා. ඒ වගේම රටේ මැතිවරණ නීතිය උල්ලංඝණය වීම ගැන මම කථානායකතුමාගේ අවධානය යොමු කරනවා. අද සවස මුළු ලංකාවේම ඉන්න ප්‍රාදේශීය වාර්තා කරුවන් වොටර්ස් ඒජ්…