අස්වැසුම ප්‍රතිලාභීන්ට voice message යැවූ ජනාධිපති අපේක්ෂකයෙකුට වැඩ වරදින ලකුණු

ජනාධිපති අපේක්ෂකයෙකු තමාට ඡන්දය   දෙන ලෙසට අස්වැසුම ප්‍රතිලාභීන්ට එස්.එම්.එස් පණිවිඩයක් සමග හඬපටයක් යවන ලදැයි  කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස දන්වමින්  පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ(17) පැමිණිල්ලක්  කළේය. ලබන 21 වැනිදායින් පසු අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය නම් තමාට ඡන්දය දෙන ලෙස  එම පණිවිඩයෙන්  ඉල්ලීමක් කර ඇති බවත් එය පැහැදිලි වශයෙන්ම ඡන්දදායකයන්ට කළ…

Read More

සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා දිලිත් ජයවීර

එළැඹෙන ජනාධිපතිවරණයේදී සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා ඉදිරිපත් කරන බව විමල් වීරවංශ මහතා පැවසීය. “සර්වජන අපේක්ෂාව ප්‍රකාශයට පත් කිරීම” හෙවත් සර්වජන බලය දේශපාලන එකමුතුවේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ජනගත කිරීම අද(04) සවස කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති එම දේශපාලන එකමුතුවේ නියෝජිත සමුළුවේදී සිදු කළ අතර එහිදී සර්වජන බලය විධායක සභාවේ…

Read More

බැසිල් රාජපක්ෂලා ළඟ තියාගෙන හිටපු ‘ඇච්චො- බැච්චො ටික’ මහින්ද අප්පොච්චිගේ ඔඩොක්කුව අතහැරලා රනිල් අප්පොච්චිගේ ඔඩොක්කුවට පනිමින් සිටිනවා – විමල් වීරවංශ (වීඩියෝ)

  තමන්ට ද එක් එක් “අප්පොච්චිලා” “ඇමතිකම්-තාන්නමාන්න” සඳහා ඇරයුම් එවා ඇති නමුත් තමන් කිසිවිටෙකත් “තනතුරු පොදියට- ධන කුට්ටියට” රස වැටී තම ප්‍රතිපත්ති පාවා දී නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ජනතා විමුක්ති පෙරමුණේ ‘සිටියදීත්- ඉන්පසුවත්’ යුද ජයග්‍රහණයට ‘පෙරත්-ඉන්පසුවත්’ ‘එදත්-අදත්’ තමන් ‘එකම ප්‍රතිපත්තියක්-එකම අරමුණක්-එකම දේශපාලන මතයක්’…

Read More

රනිල්ට සහාය පළ කළ පොහොට්ටුවේ මන්ත්‍රීවරු විශේෂ සාකච්ඡාවක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) රාත්‍රී පවත්වා තිබේ. බත්තරමුල්ලේ පිහිටි හෝටලයකදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බව වාර්තා වේ. සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර, රමේෂ් පතිරණ, අලි සබ්රි ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහභාගී වී සිට ඇති බව සඳහන්ය. ජනාධිපතිවරණයේ දී රනිල්…

Read More

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැදවීමේ චක්‍රලේඛය මැතිවරණ කොමිසන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. මැතිවරණ කොමිසන් සභාවේ නිල වෙබ් අඩවියේ තමන්ගේ ලියාපදිංචියට අදාළ තොරතුරුවලට අනුව තැපැල් ඡන්ද අයදුම්පත් සම්පූර්ණ කර ස්වකීය ආයතනයේ සහතික කිරීමේ නිලධාරියා මගින් අද දිනට ප්‍රථම ඡන්ද හිමි නාමලේකනයේ නම සදහන් දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත යොමු…

Read More

ඉන්දීය සබ්මැරීනයක් කොළඹ වරායට

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Shalki’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා ඊයේ දින (2024 අගෝස්තු 02) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. මෙලෙස කොළඹ වරායට පැමිණි ‘INS Shalki’සබ්මැරීනය, දිගින් මීටර් 64.4 ක් හා නැව් මුළුව 40 ක ගෙන් සමන්විත වන අතර, එහි අණදෙන නිලධාරී…

Read More

මේ දේශපාලන වේදිකාවේ විකටයා හොයන මැතිවරණයක් නෙවෙයි – නාමල් රාජපක්ෂ

ඉටු කිරීමට බැරි පොරොන්දු තමා ජනතාව හමුවේ ඉදිරිපත් නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ රත්නපුරයේ ඊයේ (17) දහවල් පැවැති ජන රැලියක් අමතමිනි. “සමහර අය විවිධ දේවල් අඩු කරනවා කියනවා. දේශපාලන පොරොන්දු ගැන ජනතාව දන්නවා.  ජනතාව මෙවැනි සුරංගනා කතා අහලා තියෙනවා. මේ දේශපාලන වේදිකාවේ…

Read More

පොහොට්ටුවේ සහාය ඉල්ලා රනිල්ගෙන් ලිපියක්

ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන්ට සහයෝගය ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. එම ඉල්ලීම අද (29දා) රැස්වන පොදුජන පෙරමුණේ දේශපාලන බල මණ්ඩලයේදී සලකා බැලීමට නියමිත බව පැවසේ. පසුගිය සිකුරාදා (26දා) මාධ්‍ය වෙත අදහස් දැක්වූ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් කිහිප දෙනකුම කියා සිටියේ අද රැස්වන දේශපාලන…

Read More

පරණ කාලයේ වීඩියෝ සමාජ මාධ්‍යයේ පළ කරන අය දෙස පොලිස් ඇස

දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ කාලවලදී ඇතිවූ සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන මේ දිනවල යළි සමාජ මාධ්‍යයේ සංසරණයවීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. කටුනායක ගුවන්තොටුපොළ දක්වා ගමන් කරන ඇතැම් වාහන විවිධ පුද්ගලයන් විසින් පරීක්ෂා කිරීම සහ ඇඳිරි නීතිය පැනවූ අවස්ථාවලදී ලබාගත් වීඩියෝ දර්ශන ආදිය මේ දිනවල හුවමාරු වෙමින් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි….

Read More
Page 18 of 24
1 16 17 18 19 20 24