
පොහොට්ටුවේ තීරණාත්මක තීරණය තව සුළු මොහොතකින්- සජීව විකාශය මෙන්න
අද (07) උදෑසන 7.00ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පවසයි. මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වයට ඉදිරිපත් නොවන බව ධම්මික පෙරේරා මහතා ඊයේ (06) දන්වා තිබුණි. ඒ බව දන්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පක්ෂය මහ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර ඇති බව සඳහන්ය….