ආණ්ඩුවේ බහුතරය නැතිවෙයි?

දේශපාලන පිටියේ පසුගිය දිනවල සිදුවුණු විවිධ පෙරළි සහ හැලහැප්පීම් හේතුවෙන් ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම්ද දැඩි උණුසුම්කාරී තත්වයක් ගනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. එසේම ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන අතරතුරදි පිල් මාරුවීම් කිහිපයක්ද සිදුවනු ඇතැයි දැනගන්නට ඇත. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත්…

Read More

ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ සහාය දිලිත්ට

එළැඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ සහාය සර්වජන අපේක්ෂක ව්‍යවසායක, දිලිත් ජයවීර මහතාට ලබා දීමට එම පක්ෂය තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂය සහ සර්වජන බලය එකමුතුව අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම මීට සුළු වේලාවකට පෙර බොරැල්ලේ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේ දී සිදුකෙරුණි.

Read More

රට පාවාදීමේ ක්‍රියාවලියට එරෙහිව සියලු බලවේග එක් න්‍යායපත්‍රයකට එක්විය යුතුයි – ගුණදාස අමරසේකර ජාතිකවාදී, වාමවාදී සහ මධ්‍යස්ථ බලවේගවලින් ඉල්ලයි

වර්තමාන ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව සිදුකරන රට පවාදීමේ ක්‍රියාවලියට එරෙහිව සියලු ජාතිකවාදී, වාමවාදී සහ මධ්‍යස්ථ බලවේග එක් පොදු න්‍යායපත්‍රයකය එකඟවිය යුතු බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසන්නේ ඒ සඳහා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත බලයට පත්වීමට ඇති ඉඩකඩ අහෝසි කළ යුතු බවත්, රටට නව…

Read More

පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සැප්තැම්බර් පළමු සතියේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන මස පළමු සතිය තුළ එළිදැක්වීමට නියමිතව තිබේ. එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ප්‍රකාශ කළේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමේ අවසන් කටයුතු මේ දිනවල සිදුවන බවය. මේ අතර සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් කරමින් එය ආරක්ෂා කිරීමට පියවර ගතයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක…

Read More

මැතිවරණ නීතිය උල්ලංඝණය කරමින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ‌‌බත්තරමුල්ලේ හෝටලයකට කැ‍දවලා… 5000ක වව්චරයක් (වීඩියෝ)

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් අද(06දා) ‌දිවයිනේ සියලුම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ‌‌බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයට කැඳවා ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් සිදු වෙනවා. ඒ වගේම රටේ මැතිවරණ නීතිය උල්ලංඝණය වීම ගැන මම කථානායකතුමාගේ අවධානය යොමු කරනවා. අද සවස මුළු ලංකාවේම ඉන්න ප්‍රාදේශීය වාර්තා කරුවන් වොටර්ස් ඒජ්…

Read More

සර්ව ජනබලයේ අපේක්ෂකයා අගෝස්තු 4 එළියට

‘සර්ව ජනබලය’ දේශපාලන සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ලබන අගොස්තු මස 4 වැනිදා පස්වරුවේ පැවැත්වෙන විශේෂ සම්මේලනයේදී ප්‍රකාශ කරන බව එම සන්ධානයේ ප්‍රකාශකයෙක් පැවසීය. එම සන්ධානයේ ජනාධිපති ධූරය අපේක්‍ෂකයා එම සන්ධානය නියෝජනය කරන පක්‍ෂයක හෝ සන්ධානයක නායකයන්ගෙන් කෙනෙක් බව ද එම ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේය. ව්‍යවසායක දිලිත් ජයවීර නායකත්වය දරණ මව්බිම ජනතා…

Read More

සජබයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනිද්දා එළිදකී

සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අනිද්දා (29) දිනයේ නිකුත් කිරීමට නියමිතව තිබේ. සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සුජීව සේනසිංහ මහතා පැවසුවේ, අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සැලසුම් සියල්ල මේ වන විට අවසන් කර ඇති බවය. මේ අතර එක් රටක් තුළ උපරිම බලය බෙදීමේ ප්‍රතිපත්තිය සමගි ජනබලවේග රජයක් තුළ ක්‍රියාත්මක කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර…

Read More

රනිල්ට සහය ගන්න සාගල සහ සුසිල් මහින්ද හමුවෙයි

ජනාධිපති කාර්‍යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද හිටපු ජනාධිපති සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ  නායක මහින්ද රාජපක්ෂ  සිය විජේරාම නිල නිවසේදී හමුවී සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කර තිබිණි. සාගල රත්නායක සහ සුසිල් ප්‍රේම්ජයන්ත් ජනාධිපතිවරයාට  ශ්‍රී…

Read More

පාලකයා ශ‍්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යටත් කිරීමේ මහා සැලසුම පරාජය කිරීම සඳහා මැදිහත් වන්න – විමල්ගෙන් මහනාහිමිවරුනට කරුණු සහිත දීර්ඝ ලිපියක්

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, ත්‍රෛනිකායික මහනාහිමිවරුන් වෙත දීර්ඝ ලිපියක් යොමු කරමින්, වත්මන් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් න්‍යාය පත්‍ර 05ක් යටතේ සිදුකරමින් සිටින, ශ්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යටත් කිරීමේ මහා සැලැස්ම පරාජය කිරීම සඳහා මැදිහත් වන ලෙස ගෞරව පූර්වකව ඉල්ලා සිටියි. අද(30) දින එම දීර්ඝ ලිපිය ශ්‍යාමෝපාලි මහා…

Read More

“මෝදි – රනිල්” ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය අහිමි කරන අවබෝධතා ගිවිසුම් 10ක් අස්සන් කිරීමේ සැළැස්මක් හෙළිවෙයි

එළඹෙන අගෝස්තු මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ශ්‍රී ලංකාවට පැමිණ මෙරට ස්වෛරීභාවය අහිමි කෙරෙන අවබෝධතා ගිවිසුම් දහයකට අත්සන් තැබීමට සැරසෙන බවත් ඊට ඉඩදී නිහඩව සිටියහොත් ඉන්දු-ලංකා ගිවිසුමෙන් මෙන් ඒවායින් ද ගැලවීමට ඉදිරියේදී බලයට එන කිසිදු ආණ්ඩුවකට නොහැකි වන බවත් පෙන්වා දෙන සර්වජන බලය විධායක කමිටු සාමාජික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ…

Read More
Page 21 of 24
1 19 20 21 22 23 24