රනිල්ට සහය දෙන පොහොට්ටු සන්ධානයේ සභාපති දිනේෂ්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම එක්ව පිහිටුවා ගැනීමට යෝජිත නව සන්ධානයේ සභාපති ධුරය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබාදීමට තීරණය කර තිබේ. නව සන්ධානය පිහිටුවීම පිළිබඳ  මූලික සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද (20) පෙරවරුවේ පැවැත්විණි. නව සන්ධානයේ නිලධාරී මණ්ඩලය, විධායක සභාව මෙන්ම ඊට…

Read More

පොහොට්ටුවට ගැලවී රනිල්ගේ පිළට රිංගූ මන්ත්‍රී ලැයිස්තුව එළියට.!

ජනාධිපති රනිල් සහ අගමැති දිනේෂ් යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති මන්දිරයේදී රැස්වීමක් පවත්වා ඇති අතර එම රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු මන්ත්‍රීවරු කණ්ඩායමක්  ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය  ලබා දීමට තීරණය කර තිබුනි. ඊයේ පස්වරුවේ පැවති එම රැස්වීමට සහභාගී වූ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවම  පහතින්. අග්‍රාමාත්‍යතුමා, ප්‍රදීප් උදුගොඩ, ජගත් කුමාර, ප්‍රේම්නාත් සී දොලවත්ත, මධුර…

Read More

අගමැතිවරිය නෙරපූ අරගලයේ විස්තර

බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයක් ස්ථාපිත කරන බව එරට හමුදාපතිවරයා පවසා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඒ එරට අගමැතිනී, ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉවත්වී ඉන්දියාවට පළායාම හේතුවෙනි. හමුදාපති ජෙනරාල් වෙකර් උස් – සමාන් පවසන්නේ, විරෝධතා පවත්වන සිසුන් දැන් සිය නිවෙස් වෙත යා යුතු බවය. මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ හසීනා සහ ඇයගේ සහෝදරිය රැගත් හෙලිකොප්ටර් යානය ඉන්දියාවේ…

Read More

වේවැල්දෙනියේ අනතුරකින් බිලිඳෙකු ඇතුළු 3ක් මරුට

කොළඹ මහනුවර මහා මාර්ගයේ වේවැල්දෙනිය ප්‍රදේශයේදී අද (12) දහවල් සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි දංඕවිට  පොලිසිය කියයි . මෙලෙස මිය ගොස් ඇත්තේ මහනුවර ගෙලිඔය  පදිංචිව සිටි 60 හැවිරිදි ජමාල්දීන් මොහොමඩ් නසාර්,  64 හැවිරිදි මොහොමඩ් හෂිම් සිත්ති මිස්රියා සහ මාස 4 ක් වයසැති පිරිමි දරුවකු වන මොහොමඩ් රම්ලාම්…

Read More

රනිල්ට සහය නොදක්වන මහින්ද හිතවාදීන් සියලු දෙනා එළියට

වත්මන් ආණ්ඩුවේ සිටින රාජපක්ෂ හිතවාදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත. ඊයේ දිනයේදී ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍යවරු හතර දෙනෙක් ඉවත් කිරීමත් සමඟම දැඩි රාජපක්ෂ හිතවාදී මන්ත්‍රීවරු සියලු දෙනාම ආණ්ඩුවෙන් ඉවත් කිරීමට තීරණයක් ගෙන ඇත. මින් ඉදිරියට රජයේ කිසිඳු වැඩසටහනකට රාජපක්ෂ හිතවාදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී කරවා නොගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බවද වාර්තා…

Read More

පොහොට්ටුවේ අටක් ඇමතිධූර අත්හරිති

ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අට  දෙනකු එම තනතුරුවලින් ඉවත්වීමට සූදානම් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවැසේ. ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදීමට තීරණය කර සිටින රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව අටකි. එම රාජ්‍ය ඇමැතිවරුන් වන්නේ ඩී. වී චානක, තේනුක විදානගමගේ, ශෂින්ද්‍ර රාජපක්ෂ අශෝක ප්‍රියන්ත, මොහාන් ද සිල්වා, ඉන්දික…

Read More

පොහොට්ටුවේ තීරණය අද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණය අද (29) ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. පස්වරු 04.00 ට විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස්වී මෙම තීරණය ගැනීමට නියමිතව ඇත්තේ. මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ  ශ්‍රී ලංකා පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර තවත් සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. මීට පෙර…

Read More

සජිත්ගේ පක්ෂ කාර්යාලයට අසූචි ප්‍රහාරයක්.!

ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැදවච්චිය කිරිගල්ලෑලව ප‍්‍රදේශයේ පිහිටුවා තිබූ මැතිවරණ කාර්යාලයකට අසූචි ප්‍රහාරයක් එල්ල වී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසන්නේ මෙම ක්‍රියාව ජනතා විමුක්ති පෙරමුණේ මැර කණ්ඩායමක් විසින් සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. තම පරාජය දරා ගැනීමට නොහැකිව මෙවන් ආකාරයේ කටයුතු කරමින් එම පිරිස් ජනතාව බියට පත් කරනා බවත්…

Read More

සිරිකොතේ අලියා ගැලවෙයි

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ මෙතෙක් කල් පැවති එම පක්ෂයේ ලාංඡනය වන අලියා ලකුණ වසා ගනිමින් පළමු වතාවට ගෑස් සිලින්ඩරය ලකුණ එල්ලා ඇත. එක්සත් ජාතික පක්ෂ නායක, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ගෑස් සිලින්ඩරය ලකුණෙන් ජනාධිපතිවරණයට තරඟ කිරීම හේතුවෙන් එලෙස ගෑස් සිලින්ඩරය ලකුණ එල්ලා ඇත.

Read More

ජනාධිපතිවරණයට උවිදුගේ තීරණය කියයි (වීඩියෝ සහිතයි)

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රොහණ විජේවීර මහතාගේ පුත්  උවිදු විජේවීර මහතා එළබෙන 2024 ජනාධිපතිවරණයේදී ගනු ලබන තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමක් පසුගියදා සිදුවිය. එහිදී ඔහු වාම ජාතිකවාදී කදවුර වෙත විශේෂ ඉල්ලීමක් සිදුකළ අතර ශ්‍රී ලංකාව මේ මොහොත්දී වැටි ඇති අර්බුදකාරී වාතාවරණයෙන් ගොඩ ගැනීම සදහා අනිවාර්යෙන්ම වාම ජාතිකවාදී කදවුර සමගි  විය යුතු බව පැවසීය.   සවිස්තරාත්මක…

Read More
Page 23 of 24
1 21 22 23 24