පාර්ලිමේන්තු පිල් මාරුව ඇරඹෙයි.. පොහොට්ටුවේ ප්‍රබලයෙක් සජිත්ට එක්වෙයි.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මාතර දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු අද (21) දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂයට එක්විය. රටේ අනාගතය වෙනුවෙන් හා රටේ ආර්ථිකය වෙනුවෙන් ලබන ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කරන බවට සදහන් කරමින් විපක්ෂයට එක්විය. පොදුජන පෙරමුණ පක්ෂය නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික්කයෙන් තරග කළ කරුණාදාස මනාප 114,319ක් ලබාගනිමින් පසුගිය…

Read More

රනිල් පොහොට්ටු 100ක් ගලවයි.!

එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් සියයකට අධික පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ වනවිට එක්ව සිටිනා බවයි. ඒ අතරින් මැති ඇමතිවරු 75ක් රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර අවසන් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. ඊයේ(29) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ…

Read More

ආගමන විගමන නිලධාරීන්ගෙන් මිලියන 1000ක වන්දියක් ඉල්ලා විමල් නඩු මඟට… (විමල් වීරවංශ)

සිය කීර්තිනාමයට සිදුවූ හානිය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා රුපියල් මිලියන 1000ක වන්දි මුදලක් ඉල්ලා ආගමන හා විගමන නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබේ. ඒ පසුගිය යහපාලන රජය සමයේ කිසිදු හේතුවක් නොමැතිව තමන්ව ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගෙන මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම තුළින් සිය කීර්තිනාමයට හානි සිදුවූ…

Read More

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාෂික්ගේ පුතා අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශිරාන් බාෂික්ගේ පුත්‍රයා වන  වන නදීන් බාෂික් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අද (28) උදෑසන ඩුබායි සිට පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපළ අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වැල්ලවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය. පොලිස්…

Read More

ජනාධිපති අපේක්ෂකයෙක් මියයයි

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග වදින 78 හැවිරිදි මොහොමඩ් ඉල්ලෙයාස් නම් අපේක්ෂකයා හදිසි හෘදයාබාධයකින් පුත්තලම රෝහලේදී මියගොස් ඇත. ජනාධිපති අපේක්ෂක මොහොමඩ් ඉල්ලෙයාස් චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කර ඇත.      

Read More

නාමයෝජනා බාර ගැනීම ඇරඹෙයි –

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මෙවර දේශපාලන පක්ෂ 22කින් හා ස්වාධිනව අපේක්ෂකයන් 17 දෙනකු සහ වෙනත් දේශපාලන පක්ෂ 01 ක් ඇප මුදල් තැන්පත් තිබෙනවා. මෙවර ස්වාධින පක්ෂවලින් ඉදිරිපත් වන අපේක්ෂකයින් වන්නේ   රනිල්…

Read More

පක්ෂයේ මොන තීරණ ගත්තත් අපි රනිල් එක්ක.. පොහොට්ටුවේ ප්‍රබලයන් දෙදෙනෙක් කියයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය කුමන තීරණයක්  ගත්තත් තමාත්  තමාගේ පියා  ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාත් සහාය දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. තමා තම පියා පමණක් නොව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් පළාත් පාලන මන්ත්‍රීවරුන් බහුතරයක් අද   සිටින්නේද  ජනාධිපතිවරයා සමග…

Read More

ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 ක් සුදුසුකම් ලබයි – මැතිවරණ කොමිසම නිලවශයෙන් කියයි

2024 ජනාධිපතිවරණය සඳහා අද (15) දිනයේ නාමයෝජනා භාරදුන් අපේක්ෂයන් 39 දෙනාගේම නාමයෝජනා පිළිගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය. අපේක්ෂයින් නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව විරෝධතා තුනක් ඉදිරිපත් වූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. එහෙත් එම විරෝධතා මැතිවරණ පනත අනුව ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසමේ බලධාරීන් පියවර ගෙන තිබුණි. ඒ අනුව ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 39 දෙනෙකු සුදුසුකම් ලැබූ බව…

Read More

නිරෝෂන්ට පක්ෂායේ නායකකම එපාවෙයි

ඉකුත් දා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වය භාරගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න සිය පක්ෂ සාමාජිකත්වයෙන් සහ තනතුරුවලින් ඉල්ලා අස් වී තිබෙනවා. ඒ අනුව ඔහු ලිපියක් මගින් අදාළ පක්ෂයේ ලේකම් වන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර වෙත මේ බව දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ. මාසයක් වැනි කාලයක් පක්ෂයේ නායකත්වය දැරූ නිරෝෂන් ප්‍රේමරත්න ඉන් ඉවත් වීමට හේතු…

Read More

දමිතාගේ ලේ සාම්පල ගන්න දින දෙයි

ජනාධිපති ලේකම් කාර්යාලයට අනවසරයෙන් ඇතුළු වීමේ චෝදනා ලැබ සිටින දමිතා අබේරත්නට රුධිර සාම්පලයක් ලබා දීම සඳහා එළඹෙන 29 වැනිදා රස පරීක්ෂක හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (26) නියෝග කළාය. අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී දමිතා අබේරත්න, සචිනි කෞශල්‍යා සහ මොරින් නූර් යන විත්තිකාරිනියන්ට රස පරීක්ෂක හමුවේ පෙනී සිටි රුධිර සාම්පලයක් ලබා…

Read More
Page 24 of 24
1 22 23 24