
නව ව්‍යවස්ථාවකට එරෙහි වන්නන්ගේ භූමිකාව කුමක්ද?- ජාතික සංවිධාන පැහැදිළි කරයි
පවතින ව්‍යවස්ථාවේ අපලය කුමක්දැයි සාකච්ඡාවකට සහභාගි වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ නව ව්‍යවස්ථාවකට විරුද්ධව කතාකරන පිරිස් පවතින ව්‍යවස්ථාව සමග 13 ආරක්ෂා කිරීමට කැපවන කණ්ඩායමක් බවයි. ඒ මගින් ඔවුන් රනිල් හෝ සජිත් යන අපේක්ෂකයන්ගෙන් කවුරු බලයට පත්වුවත් විධායක බලය අයුතු ලෙස යොදාගනිමින් 13 බලාත්මක කිරීමේ අනතුර සැඟවීමට ක්‍රියාකරන බවද ඔහු චෝදනා කරයි. විධායක ජනාධිපති…