පුංචි ඡන්දය කල් දැමීම ගැන පෙත්සමේ තීන්දුව අද

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම කල් දැමීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම්වල තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, ගාමිණි අමරසේකර, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙහි තීන්දුව ප්‍රකාශ කරනු ඇති. 2023 වසරේ මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට එරෙහිව…

Read More

ගෑස්-ටෙලිපෝන් මන්ත‍්‍රී දෙදෙනෙක් විවාදයක් මැද ගුටි කෙළියක් (වීඩියෝ)

ශක්ති රූපවාහිනී නාලිකාවේ පැවති සජීවී විවාදයක් අතරතුර දෙමළ ප්‍රගතිශීලී සන්ධාන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර ගුටිබැට හුවමාරුවක් සිදුවිය. පළනි දිගම්බරම් හා වේළුකුමාර යන මන්ත්‍රීවරුන් අතර මෙම ගැටුම සිදුවූයේ එම සංවාදය අතරතුර ඇතිවූ මත ගැටුමක් දුර දිග යාමෙනි.  

Read More

මෛත්‍රීපාල සිරිසේන අප සමග නෑ – සමගි ජන සන්ධානයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගි ජන සන්ධානය හා එක්ව ඇතැයි පැවසෙන පුවත සාවද්‍ය බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් මහතා පවසයි. අදාළ ලිපිය පහතින් දැක්වේ  

Read More

පරණ කාලයේ වීඩියෝ සමාජ මාධ්‍යයේ පළ කරන අය දෙස පොලිස් ඇස

දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ කාලවලදී ඇතිවූ සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන මේ දිනවල යළි සමාජ මාධ්‍යයේ සංසරණයවීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. කටුනායක ගුවන්තොටුපොළ දක්වා ගමන් කරන ඇතැම් වාහන විවිධ පුද්ගලයන් විසින් පරීක්ෂා කිරීම සහ ඇඳිරි නීතිය පැනවූ අවස්ථාවලදී ලබාගත් වීඩියෝ දර්ශන ආදිය මේ දිනවල හුවමාරු වෙමින් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි….

Read More

බන්දුල ලාල් බණ්ඩාරිගොඩ දිවුරුම් දෙයි

බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්වූයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ මනුෂ නානායක්කාර මහතාට සිය පාර්ලිමේන්තු අසුන අහිමිවීම හේතුවෙනි. මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ…

Read More

ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 ක් සුදුසුකම් ලබයි – මැතිවරණ කොමිසම නිලවශයෙන් කියයි

2024 ජනාධිපතිවරණය සඳහා අද (15) දිනයේ නාමයෝජනා භාරදුන් අපේක්ෂයන් 39 දෙනාගේම නාමයෝජනා පිළිගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය. අපේක්ෂයින් නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව විරෝධතා තුනක් ඉදිරිපත් වූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. එහෙත් එම විරෝධතා මැතිවරණ පනත අනුව ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසමේ බලධාරීන් පියවර ගෙන තිබුණි. ඒ අනුව ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 39 දෙනෙකු සුදුසුකම් ලැබූ බව…

Read More

රාජ්‍ය ඖෂධ සංස්ථාවත් විකුණා දැමීමට සැරසෙයි

වසර පනහකට වඩා වැඩි ඉතිහාසයක් ඇති රාජ්‍ය ඖෂධ සංස්ථාව විකුණා දැමීමට සැලසුම් කර තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සඳහන් කරයි. මෙරට ජනතාවට ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ අඩු මිලට ලබාදීම සඳහා මෙම සංස්ථාව පිහිටුවා තිබෙන බවත් එතරම් වටිනාකමක් සහිත මෙම ආයතනය ඉන්දියාවට විකුණා දැමීම සඳහා කැබිනට් පත්‍රිකාවක් සකස් වෙමින් පවතින බව එම…

Read More

වසර 27කට පසු සුපිරි ජයක් ශ්‍රී ලංකාවට

සංචාරක ඉන්දීය කණ්ඩායම පරාජය කර තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 110ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (07) පැවැති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදී ලබාදුන් ලකුණු 249ක ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 26.1කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 138ක් පමණි. ඒ…

Read More

පක්ෂයේ මොන තීරණ ගත්තත් අපි රනිල් එක්ක.. පොහොට්ටුවේ ප්‍රබලයන් දෙදෙනෙක් කියයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය කුමන තීරණයක්  ගත්තත් තමාත්  තමාගේ පියා  ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාත් සහාය දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. තමා තම පියා පමණක් නොව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් පළාත් පාලන මන්ත්‍රීවරුන් බහුතරයක් අද   සිටින්නේද  ජනාධිපතිවරයා සමග…

Read More

පටන් ගනිද්දී අවුල් වුනාට දැන් මගේ රැස්වීම්වලට මිනිස්සු එනවා..- ෆොන්සේකා

දුෂණයෙන් තොර විනයගරුක රටක් නිර්මාණය කිරිම සදහා තමන් සමග එක්වන ලෙස ජනාධිපති අපෙක්ෂක ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසිය. ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඒ බැව් කියා සිටියේ නුවරඑලිය නගරයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්විම අමතමිණි මෙම රැස්විමේදි අදහස් දැක් වු  ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා මගතා කියා සිටියේ දූෂණයෙන් තොරව විනයගරුක රටක් නිර්මාණය කිරීම එකම අපේක්ෂකයා…

Read More
Page 4 of 24
1 2 3 4 5 6 24