විපක්ෂ නායිකා කලීඩා ෂියා නිදහස්

බංග්ලාදේශ විපක්ෂ නායිකා කලීඩා ෂියා ඇතුළු, සිර දඩුවම් විඳිමින් සිටි එරට විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් සියලු දෙනා නිදහස් කිරීමට බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහබුදීන් නියෝග කර තිබේ. බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහබුදීන් මෙසේ නියෝග කළේ ශිෂ්‍ය විරෝධතා හමුවේ, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා, ධුරයෙන් ඉල්ලා අස්වී, රටින් ද පලා යෑමත්, හමුදාව එරට බලය අත්පත් කර ගැනීමත් සමඟය. බංග්ලාදේශ ජනාධිපති…

Read More

ක්ලබ් වසන්ත ඝාතනයට ආධාර අනුබල දුන් බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයට සම්බන්ධ දෙවැනි තුවක්කුකරුට සහ මෝටර් රථ රියැදුරුට ආධාර සහ නවාතැන් සැපයීම සම්බන්ධයෙන් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරවරයෙක්වන අමල් සිල්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. මේ අතර, ඊයේ (28) එම ඝාතනයට සම්බන්ධ දෙවැනි තුවක්කුකරු සහ මෝටර් රථයේ රියදුරු යන දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පානදුර පොලිසියේ කොට්ඨාශ අපරාධ විමර්ශන…

Read More

පොහොට්ටුවේ රනිල් පිලෙන් නව පක්ෂයක්

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්වන පොදුජන පෙරමුණේ කණ්ඩායම විසින් ලබන සතිය වනවිට නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කරමිනි සිටී. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ ඊට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවය. හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදයේ විශේෂ හමුවකදී ඔහු මේ බව පැවසීය.  

Read More

නාමල් ආණ්ඩුවේ අගමැති ජොන්ස්ටන්?

නාමල් රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වුවහොත් ඔහුගේ නායකත්වයෙන් පිහිටුවනු ලබන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා  තානාපති උදයංග වීරතුංග ප්‍රකාශ කළා. රූපවාහිනී වැඩසටහනක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

Read More

බැසිල් රාජපක්ෂලා ළඟ තියාගෙන හිටපු ‘ඇච්චො- බැච්චො ටික’ මහින්ද අප්පොච්චිගේ ඔඩොක්කුව අතහැරලා රනිල් අප්පොච්චිගේ ඔඩොක්කුවට පනිමින් සිටිනවා – විමල් වීරවංශ (වීඩියෝ)

  තමන්ට ද එක් එක් “අප්පොච්චිලා” “ඇමතිකම්-තාන්නමාන්න” සඳහා ඇරයුම් එවා ඇති නමුත් තමන් කිසිවිටෙකත් “තනතුරු පොදියට- ධන කුට්ටියට” රස වැටී තම ප්‍රතිපත්ති පාවා දී නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ජනතා විමුක්ති පෙරමුණේ ‘සිටියදීත්- ඉන්පසුවත්’ යුද ජයග්‍රහණයට ‘පෙරත්-ඉන්පසුවත්’ ‘එදත්-අදත්’ තමන් ‘එකම ප්‍රතිපත්තියක්-එකම අරමුණක්-එකම දේශපාලන මතයක්’…

Read More

පොහොට්ටුවේ තීරණයට එරෙහිව පොහොට්ටුවේ මැති ඇමති පිරිසක් ජනපති හමුවෙයි

පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ගෙන ආ යෝජනාවට විරුද්ධ වූ පිරිස ඇතුළු මැති ඇමතිවරුන් කණ්ඩායමක් අද (29) රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී තිබේ. ඔවුන් එහිදී තීරණය කර ඇත්තේ, ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමටය. මෙවර ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට අද පස්වරුවේ රැස්වූ එහි දේශපාලන මණ්ඩලයේදී ගත් තීරණයට පිරිසක් විරුද්ධ වී තිබුණි….

Read More

පොහොට්ටුවේ අපේක්ෂකයා නාමල්?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා හෙට (07) පෙරවරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. එම අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ බවයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසන්නේ. ඔහු පවසන්නේ එම අපේක්ෂකත්වය සඳහා මීට පෙර නම් කර සිටි ධම්මික පෙරේරාගේ අකමැත්ත හේතුවෙන් මෙම තීරණයට එළැඹි බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා…

Read More

රනිල් සහ බැසිල් සතර කන් මන්ත්‍රණයේ රහස් හෙළිවේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරු අතර ඉකුත් 25 වැනිදා පැවති සාකච්ඡාවේ තොරතුරු කිහිපයක් මාධ්‍ය වෙත හෙළි වී ඇත . එම තොරතුරු අතර ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.මෙහිදී ජනාධිපතිවරයා විසින් පළාත් පාලන ආයතන සදහා සියයට 30%…

Read More

නව ජනපති අනුර අද ජාතිය අමතයි

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. එහිදී ජනාධිපතිවරයා නව රජයේ ඉදිරි සැලසුම් පිළිබඳව ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.

Read More

පාර්ලිමේන්තු පිල් මාරුව ඇරඹෙයි.. පොහොට්ටුවේ ප්‍රබලයෙක් සජිත්ට එක්වෙයි.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මාතර දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු අද (21) දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂයට එක්විය. රටේ අනාගතය වෙනුවෙන් හා රටේ ආර්ථිකය වෙනුවෙන් ලබන ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කරන බවට සදහන් කරමින් විපක්ෂයට එක්විය. පොදුජන පෙරමුණ පක්ෂය නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික්කයෙන් තරග කළ කරුණාදාස මනාප 114,319ක් ලබාගනිමින් පසුගිය…

Read More
Page 5 of 24
1 3 4 5 6 7 24