සජිත් 360ට ලොකු පොල්ලක් තියයි..

දෙරණ රූපවාහිනී නාලිකාවේ ඊයේ (17) පැවැත්වීමට නියමිත වූ 360 සජීවි වැඩසටහනට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවීය. දින කිහිපයක සිට මෙම වැඩසටනට සහභාගී වීම ඔහු තහවුරු කර තිබූ බවත් හදිසියේම අද පෙරවරුවේ ඊට සහභාගී විය නොහැකි බව දැනුම් දී තිබූ බවත් දෙරණ නාලිකාව සඳහන් කළේය. හෙට (18) දිනයේ දෙරණ නාලිකාවේ 360 වැඩසටහන ජනාධිපති රනිල්…

Read More

තවත් පොහොට්ටු මන්ත්‍රීවරයෙක් සජිත් පිලට.!

එළඹෙන ජනාධිපතිවරණයේදී සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි. ජගත් කුමාර මහතා පසුගිය මහ මැතිවරණයෙදී  කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරයෙකි.

Read More

ලාල්කාන්ත අත්අඩංගුවට ගන්න සමගි නීතිඥ සංගමයෙන් පැමිණිල්ලක්

රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කිරීම වෙනුවෙන් දණ්ඩ නීති සංග්‍රහයේ පවතින නීති ප්‍රකාරව ජාතික ජන බලවේගයේ විධායක මණ්ඩල සභික කේ .ඩී. ලාල්කාන්ත මහතා වහා අත්අඩංගුවට ගෙන දඬුවම් ලබාදිය යුතු බව සමගි නීතිඥ සංගමය පවසයි. ඒ අරගලය පාර්ලිමේන්තුව දෙසට හැරවීමට ගත් උත්සාහය අසාර්ථක වූ බවට කේ.ඩී. ලාල්කාන්ත මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශයට එරෙහිව එම සංගමයේ සාමාජිකයින් අද (08) අපරාධ…

Read More

පිළිගනු – බැරිනම් බැරිබව රටට කියනු! – 60 වැදෑරුම් සමාජ සම්මුතිය” ජනගත කිරීම – සජීව විකාශය

ජාතික විද්වද් භික්ෂූ සංසදය ප‍්‍රමුඛ ජාතික සංවිධාන විසින් සම්පාදනය කළ ‘අනාගත ආණ්ඩුවක ප‍්‍රමුඛතා න්‍යායපත‍්‍රය’ හෙවත් 60 වැදෑරුම් සමාජ සම්මුතිය ජනගත කිරීම සහ සියලූම ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කිරීම  කොළඹ පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේදී මේ මොහොතේ පැවැත්වේ   එහි සජීව විකාශය පහතින්  

Read More

ලොකු පැටී – කංජිපානි සහ රොටුඹේ අමිලට වෙච්ච දේ

වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ලොකු පැටී නමැත්තා බෙලරූස් රාජ්‍යයේදී අත්අඩංගුවට පත්වී ඇති බව එරට ආරක්ෂක අංශ දැනුම්දී තිබේ. සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත පසුගිය ජුලි මස 8 වනදා වෙඩි තබා ඝාතනය කිරීම සැලසුම් කළ බවට සෘජුවම චෝදනා එල්ලවුණේ සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී නමැති අපරාධ කල්ලි නායකයාටය. එමෙන්ම…

Read More

විවාහ වයස් සීමාව අවුරුදු 9 ට අඩු කෙරේ

කාන්තාවන්ගේ නීත්‍යානුකූල විවාහ වයස් සීමාව අවුරුදු 9 දක්වා අඩු කිරීමට අදාළ යෝජනාවක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබේ. කාන්තාවන්ගේ නීත්‍යානුකූල විවාහ වයස් සීමාව ලෙස පැවති අවුරුදු 18ක වයස් සීමාව, අවුරුදු 9ක දක්වා අඩු කිරීමට ඉරාකය සූදානම් වෙයි. ඒ සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පතක් ඉරාක අධිකරණ අමාත්‍යවරයා විසින් මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කර ඇතැයි ද පැවැසෙයි. කෙසේ නමුත් එම…

Read More

දිලිත් ජයවීර උපායමාර්ගික සැලැස්ම පැහැදිලි කරයි

ජනතාව බලාපොරොත්තු වන වෙනස සිදුකිරීමට සෙසු ජනාධිපතිධුර අපේක්ෂකයින් සතුව නැති උපාය මාර්ගික සැලැස්ම තමන් සතු බව සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. අද (18) මව්බිම ජනතා පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති විද්වත් සහ ව්‍යවසායක හමුවක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. “ඔන්න දැන් ජනාධිපතිවරණයක් ඇවිත් තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නවා….

Read More

ඉන්දීය සබ්මැරීනයක් කොළඹ වරායට

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Shalki’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා ඊයේ දින (2024 අගෝස්තු 02) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. මෙලෙස කොළඹ වරායට පැමිණි ‘INS Shalki’සබ්මැරීනය, දිගින් මීටර් 64.4 ක් හා නැව් මුළුව 40 ක ගෙන් සමන්විත වන අතර, එහි අණදෙන නිලධාරී…

Read More

ඔන්ලයින් පනත් කෙටුම්පත ගැසට් කෙරේ

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රය හරහා ප්‍රකාශයට පත්කර තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය 22 වනදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබුණි.

Read More
Page 6 of 24
1 4 5 6 7 8 24