Kubiya

හම්බන්තොට නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 14,482ක් ලබා ඉදිරියෙන් පසුවෙයි. සජිත් ප්‍රේමදාස – 3397 රනිල් වික්‍රමසිංහ – 2502 නාමල් රාජපක්ෂ – 819 දිලිත් ජයවීර – 105

Read More

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුරට ජය

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 11,768ක් ලබා ඉදිරියෙන් පසුවෙයි. සජිත් ප්‍රේමදාස – 4120 රනිල් වික්‍රමසිංහ – 2762 නාමල් රාජපක්ෂ – 188 දිලිත් ජයවීර – 56  

Read More

රත්නපුරයේ තැපැල් ඡන්දයේ ජය අනුරට

2024 ජනාධිපතිවරණයේ පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෙලෙස නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 19,185ක් (60.83%) ලබාගෙන තිබේ. රනිල් වික්‍රමසිංහ – 6641 (21.06%) සජිත් ප්‍රේමදාස – 4675 (14.82%) නාමල් රාජපක්ෂ – 500 (1.5%) දිලිත් ජයවීර – 251 (0.80%) ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව –  32,530 ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව…

Read More

ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රී 12ට පෙර

අද (21) ආරම්භ වූ ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල මධ්‍යම රාත්‍රී 12ට පෙර නිකුත් කිරීමේ හැකියාව ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.අද (21) ආරම්භ වූ ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල මධ්‍යම රාත්‍රී 12ට පෙර නිකුත් කිරීමේ හැකියාව ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

Read More

ඩුබායි පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් කටුනායකින් ආපසු හරවා එවයි.!

ඊයේ (20) රාත්‍රීයේ ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ආපසු හරවා යවා ඇති බව වාර්තාවේ. මෙලෙස ඔහු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහු ආපසු හරවා යවා ඇත්තේ ඔහුට එරෙහිව අධිකරණය මගින් පනවා තිබූ විදෙස් ගුවන් ගමන් තහනමක් පැවතීම හේතුවෙනි….

Read More

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත  ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගාල්ල දිස්ත්‍රික් තේරිම් බාර නිලධාරි කාරයාලය පවසයි. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හික්කඩුව තෙල්වත්ත බෝයගොඩ පාර පදිංචි 44 හැවිරිදි විශ්‍රාමික හමුදා සෙබලෙකි. ඔහු අද උදැසන ඡන්ද මධ්‍යස්ථානයට පැමිණ තම ඡන්ද පත්‍රිකාව ලබාගෙන එහි ඡන්දය ලකුණු …

Read More

දිස්ත්‍රික්ක කිහිපයක දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙන්න

අද (21) උදෑසන 10 දක්වා දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සඳහන් වූයේ මෙසේය. කළුතර – 32% නුවරඑළිය – 32% මුලතිව් – 25% වව්නියා – 30% රත්නපුරය – 20% කෑගල්ල – 15% අම්පාර – 30% මන්නාරම – 29% ගම්පහ – 25% එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ පෙරවරු 10.00 වන විට ඡන්දය ප්‍රකාශ කිරීම් සිදු කර ඇත්තේ 22.6%…

Read More

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂ පියවර ගෙන තිබේ. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රාදේවී වන්නිආරච්චි සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන යන මහත්ම මහත්මීන්ගේ පක්ෂ සාමාජිකත්වය මෙලෙස අත්හිටුවා ඇත. පසුගිය ජූලි මස 29 වැනි දින රැස්වූ පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල…

Read More

9 වැනි ජනාධිපතිවරණයේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගන්න සියල්ල සූදානම්

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන 9 වැනි ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම හෙට ආරම්භ වනවා.  හෙට උදෑසන 7ට ඡන්ද විමසීම ආරම්භ වන අතර පස්වරු 4 දක්වා එය ක්‍රියාත්මකයි. මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු ඉදිරිපත් වූ නමුත් මොහොමඩ් ඉල්යාස් නමැති අපේක්ෂකයා හෘදයාබාධයකින් මිය යාම නිසා මේ වනවිට අපේක්ෂකයින් 38 දෙනෙකු ජනාධිපතිවරණ තරග බිමට…

Read More

බැසිල් රටින් පනී

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ , හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . බැසිල් රාජපක්ෂ මහතා අද උදෑසන එමිරේට්ස් ගුවන්  යානයකින් ඩුබායි නුවර වෙත පිටත්ව ගොස් තිබේ . ඔහු ඇමෙරිකානු ඩොලර් 206 ක මුදලක් ගෙවා  ” රන් මාවත ” ( Gold…

Read More
Page 2 of 24
1 2 3 4 24