Headlines

Kubiya

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන විකිණීමට තීරණයක්

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ “පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තීරණය කර ඇත. ඉතාලියේ දේපළ වෙළඳාම් සමාගමක් වන ඩ්‍රීමර් රියල් ස්ටේට් වෙත “පල්මියෙරි විලා” විකිණීමේ වගකීම පැවරී තිබේ. ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයට ආසන්නයේ කඳුකරයේ පිහිටි පල්මියෙරි සංචාරක නිවහන ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ඨතම…

Read More

දිල්ලි මහ ඇමැති ධුරයෙන් යයි

ඉන්දීය විපක්ෂ නායකයන්ගෙන් කෙනකු ද වන, ‘ආම් ආද්මී’ පක්ෂයේ නායක අරවින්ජ් කෙජ්රිවාල්, දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති ධුරයෙන් ඉල්ලා අස් විය. කෙජ්රිවාල් දූෂණ විරෝධී ක්‍රියාකාරියෙකි. ඔහුගේ ‘ආම් ආද්මී’ පක්ෂ පක්ෂය, දිල්ලි ප්‍රාන්තයේ බලයේ සිටින්නේ දූෂණ විරෝධී පක්ෂයක් ලෙස ජනතා ප්‍රසාදය දිනා ගනිමිනි. කෙසේ නමුත් කෙජ්රිවාල්ට දූෂණ චෝදනා එල්ල විය. ඒ, මත්පැන් අලෙවි කිරීමේ දී දිල්ලි ප්‍රාන්ත…

Read More

රනිල්ට සහය නොදක්වන මහින්ද හිතවාදීන් සියලු දෙනා එළියට

වත්මන් ආණ්ඩුවේ සිටින රාජපක්ෂ හිතවාදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත. ඊයේ දිනයේදී ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍යවරු හතර දෙනෙක් ඉවත් කිරීමත් සමඟම දැඩි රාජපක්ෂ හිතවාදී මන්ත්‍රීවරු සියලු දෙනාම ආණ්ඩුවෙන් ඉවත් කිරීමට තීරණයක් ගෙන ඇත. මින් ඉදිරියට රජයේ කිසිඳු වැඩසටහනකට රාජපක්ෂ හිතවාදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී කරවා නොගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බවද වාර්තා…

Read More

රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් වතු බංගලාවෙන් ඉවතට

අධ්‍යාපන රාඡ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද කුමාර් මහතා අවසරයකින් තොරව සිය භාරයේ තබාගෙන සිටි බව කියන හැටන් වැවිලි සමාගමට අයත් ලිඳුල ‘හෙන්ෆොල්ඩ්’ වතුයායේ පිහිටි නිල නිවසේ තිබු අරවින්ද කුමාර් මහතාට අයත් සියලු භාන්ඩ සමඟම අදාළ නිවස නුවරඑලිය දිසා අධිකරණයේ රෙජිස්ටාර්වරිය විසින් වතු අධිකාරිවරයාට අද බාර දෙන ලදී. එම නිවස යළි වතු අධිකාරිවරයාට බාර දෙන ලෙස නුවරඑලිය…

Read More

පොහොට්ටුව ඇල්පිටියට ඇප තබයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග කිරීම සදහා ‍ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප තැන්පත් කර තිබේ. එම ප්‍රාදේශීය සභා මැතිවරණයට තම අපේක්ෂකයන් වෙනුවෙන් ඇප තැබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය. ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීමේ නිවේදනය පසුගිය අගෝස්තු 26 වනදා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරිම්භාර නිලධාරියා විසින් ප්‍රසිද්ධ කළේය. ඒ අනුව…

Read More

උද්දිකගේ වාහනයට වෙඩි තැබීම සම්බන්ධයෙන් ASP අත්අඩංගුවට.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම අත්අඩංගුවට ගෙන ඇත. උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු සහකාර පොලිස් අධිකාරිවරයා එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Read More

අනුරගේ ස්ටිකර් ගලවන්නැයි සජබයෙන් පැමිණිල්ලක්

ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ප්‍රවර්ධනය කිරීමට අදාළ රටම අනුරට සඳහන් ස්ටිකර් දිවයින පුරා ත්‍රීරෝද රථවල සහ වෙනත් වාහනවල ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර ඇති බව සමගි ජනබලවේගය පවසනවා. එහි මෙහෙයුම් ප්‍රධානී නීතිඥ තිළිණ ප්‍රනාන්දු විසින් අදාළ පැමිණිල් ඉදිරිපත් කර ඇති අතර මෙය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති…

Read More

දයාසිරිගේ ප්‍රකාශයකට වාරණ නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී  දයාසිරි ජයසේකර මහතා විසින් ඉකුත් දා අකුරැස්ස ප්‍රදේශයේ පැවති රැස්වීමකදී සමගි ජන බලවේගයෙන් ඉකුත්දා රජයට එක් වූ වේලු කුමාර් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සිදුකළ අපහාසාත්මක ප්‍රකාශය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (05) වාරණ නියෝගයක් නිකුත් කළේය. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් ඉකුත් දා අකුරැස්ස ප්‍රදේශයේ පැවති රැස්වීමකදී සිදුකළ ප්‍රකාශයකින් සිය…

Read More

රනිල්ට සහාය පළ කරන පොදුජන එක්සත් නිදහස් පෙරමුණ එළිදකී

මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුව ගොඩනැගු “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” එළිදැක්වීම අද සිදුකෙරුණි. සන්ධානය එළිදැක්වීමේ උත්සවය අද (05) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර් එජ් හෝටලයේදි පැවැත් වුණි. ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. ඉන් අනතුරුව කුසලානය ලකුණනින් යුත් “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” නමින් නව පෙරමුණ එළිදැක්වුණි. එහි නායකත්වය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන…

Read More

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එකට එකතු වෙන්නේ නෑ – සජිත්

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එකට එකතු වෙන බවට සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ පුවත් මවන බවත් ජනතාව සමග හැර  ජරාජීරණ අන්ත දූෂිත දේශපාලන හවුල් සමග එක්වීමක් සමගි ජන බලවේගයට නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගාල්ලේදී පැවසීය. සමගි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු වී ඇති මොහොතක ජනාධිපතිවරයා සහ ජනතා විමුක්ති පෙරමුණ එකට වී…

Read More
Page 4 of 24
1 2 3 4 5 6 24