Press "Enter" to skip to content

Tik Tok නිසා මරණයක්

ටික් ටොක් වීඩියෝවක් සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස් වීමක් අතරතුර ඇති වූ ගැටුමකින් ග්‍රෑන්ඩ්පාස් රන්දිය උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ දී 17 හැවිරිදි බාලවයස්කරුවක්ට පිහියෙන් ඇන මරා දමා ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.

 

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වැල්ලම්පිටිය අබ්දුල් ලතීෆ් නැමැත්තෙකි.

 

මරාදමා ඇති බාලවයස්කරු තවත් මිතුරන් දෙදෙනකු සමග  රන්දිය උයන මහල් නිවාස සංකීර්ණය දෙසට ගමන් කරමින් සිටියදී ඔවුන් පසුපස පැමිණි හඳුනන පිරිසක් සමග බහින් බස් වීමක් සිදුව ඇත.

 

එඅතර තුර අබ්දුල් ලතීෆ්  උදර ප්‍රදේශයට පිහියකින් ඇන ඇතැයි පොලිසිය කියයි.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කුඹියෝ නිව්ස් Whatsapp Group සමගින් සම්බන්ධ වන්න –  මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *