Press "Enter" to skip to content

මෝදිට හැකර් ප්‍රහාරයක්

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල ට්ව්ටර් ගිණුම, ජංගම දුරකන යෙදවුම සහ නිල වෙබ් අඩවිය ඉලක්ක කර සයිබර් ප්‍රහාරයක් එල් වී ඇත.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ට්විටර් සමාගම කියා සිටියේ ගිණුම සාමාන්‍ය තත්වයට පත් කිරීමට මේ වනවිට පියවර ගනිමින් සිටින බවය.

පසුගිය මාසයේ ද ඉන්දියාවේ ප්‍රමුඛපෙලේ පුද්ගලයින් රැසකගේ ට්විටර් ගිණුම් කිහිපයකට මෙලෙස සයිබර් ප්‍රහාර එල්ල විය.

චීනය හඳුන්වා දුන් ජංගම දුරකතන යෙදුම් 118ක්, තහනම් කිරීමට ඉන්දියාව ඊයේ පියවර ගැනීමෙන් අනතුරුව මෙම සයිබර් ප්‍රහාරය එල්ල වීම විශේෂත්වයකි.
තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *