Press "Enter" to skip to content

මෝදි ගේ ට්ව්ටර් ගිණුම ට හැකරුන් රිංගා ක්‍රිප්ටො කරන්සි පිළිබඳ පණිවිඩයක් දාලා

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පුද්ගලික ට්විටර් ගිණුමට කිසියම් පුද්ගලයෙකු අනවසරයෙන් ඇතුළු වී තිබේ.

 

අද (12) අලුයම එම ගිණුම හරහා ක්‍රිප්ටො කරන්සි නැමැති මුදල් ඒකකය පිළිබඳ පණිවිඩයක් මුදා හැර ඇති බව වාර්තා වේ.

 

මේ වන විට ගිණුම යථා තත්ත්වයට පත්කර ආරක්ෂාව තහවුරු කර ඇත.

 

නරේන්ද්‍ර මෝදි මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ගිණුම පාලනයෙන් ගිලිහී තිබූ කාලය තුළ ඒ හරහා නිකුත් කර ඇති ට්විටර් පණිවිඩ නොසලකා හරින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවය.

 

කූඹියෝ නිව්ස් වට්ස්ඇප් ගෲප් සඳහා  එක්වන්න –  මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *