Press "Enter" to skip to content

අතුරු අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

2022 අතුරු අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 120ක් සහ විපක්ෂව ඡන්ද 05ක් හිමිවිය.

 

43 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළැකී සිටියහ.

 

මේ අතර, අතුරු අයවැයේ තෙවැනිවර කියවීම සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී ඡන්දයකින් තොරව සම්මත වුණි.

 

පසුව මීළඟ පාර්ලිමේන්තු සභාවාරය සැප්තැම්බර් 6 වනදා පෙරවරු 9.30 දක්වා කල්තැබුණි.

 

මීට අදාළ විවාදය පසුගිය අගෝස්තු 30,31, සැප්තැම්බර් 1 සහ අද (02) පැවැත්වුණි.

 

Whatsapp Group සමගින්  ක්වන්න 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *