Press "Enter" to skip to content

අදත් තවත් කොවිඩ් මරණ හතරක්

අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 04ක් සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *