Press "Enter" to skip to content

අද සිට දින 4ක් පැයක විදුලි කප්පාදුවක්

අද සිට දින 04 ක කාලයක් විදුලිය විසන්ධි කිරිමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යධිකාරි කිර්ති කරුණාරත්න සඳහන් කර සිටිනවා. 

ඒ අනුව දිවයින කළාප 04 කට වෙන් කොට එහි කළාප දෙකක් සඳහා පස්වරු 6-7  සිටත් අනෙක් කළාප දෙකට පස්වරු 7-8 දක්වා මෙලෙස විදුලිය කප්පාදු කෙරේ.

විදුලි ජනන පද්ධතිය යළිත් යථාවත් වීමට දින 04ක කාලයක් ගතවන බවයි මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.
තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *