Press "Enter" to skip to content

අයවැයෙන් ජාතික ආරක්ෂාව වෙනුවෙන් මිලියන 20,000 ක්…මහජන ආරක්ෂාව වෙනුවෙන් මිලියන 2000 ක්

අයවැය යෝජනා

ජාතික ආරක්ෂාව :

 

* ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම, මෙරට මත්ස්‍ය සම්පත ආරක්ෂා කර ගැනීම සඳහා නාවික හමුදාව ශක්තිමත් කිරීම. යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ පහසුකම් වැඩි කිරීම සඳහා රුපියල් මිලියන 20,000ක් වෙන් කිරීමට යෝජනාවක්

 

* මහජන ආරක්ෂාව වෙනුවෙන් පොලිස් සේවය වැඩිදියුණු කිරීම. මත්ද්‍රව්‍ය පාලනය, මංකොල්ලකෑම් අපරාධ වැළැක්වීම සඳහා පුහුණු කිරීම, ප්‍රජා ආරක්ෂාව සඳහා රුපියල් මිලියන 2500ක අතිරේක අරමුදල් සැපයීමට යෝජනා කෙරේ

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *