Press "Enter" to skip to content

අලුතින් බාර් 470 ක් අරින්න ගැසට්ටුවක්

බලපත්‍ර සහිත මත්පැන් අලෙවිසල් සංඛ්‍යාව 1108 සිට  1578 දක්වා වැඩි කිරීමට සුරා බදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

 

මීට අදාළ ගැසට් නිවේදනය අනුමැතිය සඳහා නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *