Press "Enter" to skip to content

අවුන් සාන් සුකීට වසර 5 ක සිරදඬුවමක්

මියන්මාර හිටපු නායිකා අවුන්සාන් සුකී දූෂණ ඇතුළු චෝදනා සම්බන්ධයෙන් වැරදිකරු කරමින් අවුරුදු 5 ක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණය තීරණය තිබෙනවා. ඒ දූෂණ චෝදනා සම්බන්ධයෙන් ගොනු කළ නඩුවක දි.

 

2021 වසරේ පෙබරවාරි මස හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහකිරීමත් සමග ඇය චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් නඩු ගොනු කෙරුණා.  මේ හේතුවෙන් ඇයගේ මුළු සිර දඬුවම වසර 11 ක් දක්වා ඉහළ ‍යනු ඇති බව යි විදෙස් මාධ්‍යය වාර්තා පළවන්නේ.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කූඹියෝ නිව්ස් whatsapp Group  සමගින් ක්වන්න  

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *