Press "Enter" to skip to content

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද(11) පස්වරුවේ රැස්වීමට නියමිතව තිබේ.

අද පස්වරු 04.30 ට හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේ දී ව‍්‍යවස්ථා සභාව රැස්වන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එහිදී කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වයට ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව ව්‍යවස්ථාව සභාව පසුගිය 23 වන දා රැස්විය.

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *