Press "Enter" to skip to content

ආනයන සීමා ඉවත් කිරීමේ සූදානමක් ගැන මහින්ද අමරවීර කියයි

යම් යම් භාණ්ඩ වර්ග ආනයනය තාවකාලිකව අත්හිටුවමින් පනවා ඇති තහනම  ප්‍රමුඛතාව  මත වරින් වර ඉවත් කිරීමට රජය සූදානම් බව  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

 

ආර්ථික අර්බුදය හේතුවෙන් භාණ්ඩ දහස් ගණනක් ආනයනය කිරීම පසුගිය කාලයේදී තාවකාලිකව අත්හිටවනු ලැබීය.

 

ඔහු මෙසේ පැවසුවේ ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

whatsapp Group සමගින් එක්වන්න 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *