Press "Enter" to skip to content

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 3700ක් අත්අඩංගුවට

කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් දිවයිනට පනවනු ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 3700ක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පුද්ගලයින් 3700ක් පමණද යතුරු පැදි, ත්‍රී රෝද රථ 715ක් පමණද මේවන විට අත්අඩංගුවට ගෙන ඇති බව ඔහු සඳහන් කරන ලදී.

පවතින තත්වය හමුවේ අවධානයෙන් පසුවන ලෙස ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *