Press "Enter" to skip to content

කටුනායක ගුවන් හමුදා සාමාජිකයෙකුටත් කොරෝනා

කටුනායක ගුවන් හමුදා කදවුරට අනුයුක්ත ගුවන් හමුදා සෙබළෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ගුවන් හමුදා සෙබළෙකුට වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.

දැනට අදාල සෙබලා හුදෙකලා කොට තබා ඇති අතර, තවත් ගුවන් හමුදා සාමාජිකයන්ගේ පිරිසකගේ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතව ඇති බව පැවසේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *