Press "Enter" to skip to content

කටුවාපිටිය බෝම්බකරුගේ බිරිඳ පුලස්තිනී ගැන අලුත්ම හෙළිදරව්වක්

කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ හස්තුන් නමැති ත්‍රස්තවාදියාගේ බිරිද සයින්දමරුදු පිපිරීමෙන් මිය ගිය බවට මෙතෙක් තහවුරු වී නැති බව පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ හෙළි වුණා.

සයින්දමරුදු පිපිරීම සිදුවන අවස්ථාවේ අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ සාමන්ත විජේසේකර මහතා කොමිසම හමුවේ සාක්‍ෂි ලබා දෙමිනුයි මේ බව ප්‍රකාශ කළේ. ඔහු තවදුරටත් කියාසිටියේ සයින්දමරුදු පිපිරීම සිදු වූ නිවස ඉදිරිපිට මාර්ගයේ තිබී රුපියල් නවලක්‍ෂ අසූපන් දහසක්, පන්දහසේ කොළවලින් තිබී සොයා ගත් බවයි.


තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *