Press "Enter" to skip to content

ගීත ප්‍රචාරයට කලාකරුවන්ට කතෘභාග ගෙවීම ඇරඹෙයි

 2020 ජනවාරි 01 සිට 2022 දක්වා ගුවන් විදුලියෙන් ගීතයක් ප්‍රචාරයට රුපියල් 30ක්, රූපවාහිනියෙන් ගීතයක් ප්‍රචාරයට රුපියල් 100ක් කතෘ භාග ලෙස නිර්මාණකරුවන්ට ගෙවීමට යෝජනා කර ඇති බව සඳහන්.

එමෙන්ම 2022 සිට ගීත ප්‍රචාරයට ගුවන් විදුලියට රු. 50ක් ද රූපවාහිනියට රු. 250ක් ගෙවීම ද මෙම යෝජනාවල ඇතුළත්.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *