Press "Enter" to skip to content

ඡන්ද ප්‍රතිඵල වෙනස් කරන්න ”රෝ” කණ්ඩායමක් ලංකාවට ඇවිත්

වෙර මහ මැතිවරණය සදහා ඉන්දීය රෝ බුද්ධි සේවාවේ නිලධාරීන් පිරිසක් මෙරටට රහසිගතව පැමිණ ඇති බව අද මෙරට ජාතික පුවත්පතක් වාර්තා කර තිබේ.

එහි සදහන්ව ඇත්තේ ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් සහ හිටපු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් යාපනයේදී හා ත්‍රිකුණාමලයේ පැවති මැතිවරණ ජනහමු කිහිපයකදී ඉන්දියාව මෙම මැතිවරණ පසුබිම නිරීක්ෂණය කරන බව හෙළිකිරීමෙිනි.

ඉන්දීය රෝ බුද්ධි සේවාව මැතිවරණයට මැදිහත්වී ඇත්තේ ශ්‍රීලංකව චීනය සමග දැඩි සබදතා පැවැත්වීම සහ චීන ආධාර ලබාගැනීම හේතුවෙනි.

පසුගිජ ජනාධිපතිවරණයටද ඉන්දීය බුද්ධි සේවාව මැදිහත් වී තිබුණි.

රජයේ ඉහළ පෙලේ ආරංචි මාර්ග පැවසුයේ ඉන්දීය රෝ බුද්ධි ඒජන්තවරු 10ක් රෝ කණ්ඩායමට තොරතුරු සපයන බවයි.

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *