Press "Enter" to skip to content

ජාතික ජන බලවේගය මැතිවරණ කොමිසමෙන් සාකච්ඡාවක් ඉල්ලයි

මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡාවකට අවස්ථාවක් ලබා ගැනීම සඳහා ජාතික ජන බලවේගය විසින් ලිපියක් යොමු කර තිබේ.

එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක, අනුර දිසානායක මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත මෙම ඉල්ලීම සිදු කර ඇත.

කොවිඞ් 19 වෛරසයේ ව්‍යාප්තිය, ඉන් සිදුකරන සමාජමය බලපෑම හා එය මර්දනය කිරීමට ගන්නා ලද පියවරයන් තුළ 2020 මහ මැතිවරණය පැවැත්වීමේදී මතුවිය හැකි ගැටළු පිළිබඳව මැතිවරණ කොමිසම සමඟ මෙම සාකච්ඡාව පැවැත් වීම ජාතික ජන බලවේගය අපේක්ෂා කරයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *