Press "Enter" to skip to content

ජාතික සහ බෞද්ධ කොඩි අවශ්‍යතාව දේශීයව සපයන බවට ජනපතිට සහතිකයක්

මෙරට ජාතික සහ බෞද්ධ කොඩි අවශ්යතාව දේශීයව නිෂ්පාදනයට තම අමාත්යාංශය සූදානම් බවට බතික්, අත්යන්ත්ර සහ දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්ය අමාත්ය දයාසිරි ජයසේකර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහතික වෙයි.

 

ජාතික සහ බෞද්ධ කොඩි ආනයනය සඳහා වාර්ෂිකව විශාල විදේශ විනිමයක් වැය කෙරේ. ලබන වසරේ සිට අවශ්ය කොඩි ප්රමාණය ඉහළ ප්රමිතියකින් මෙරටදීම නිෂ්පාදනයට බතික් සහ අත්යන්ත්ර ක්ෂේත්රයේ නිරත නිෂ්පාදකයන් සූදානම් බව දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් කියා සිටී.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *