Press "Enter" to skip to content

ජීවන් ඉල්ලා අස්වෙයි… කුමාර වෙල්ගම සමග එක්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන් දැරූ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන බව එම පක්ෂයේ උප සභාපති ජීවන් කුමාරතුංග මහතා පැවසීය.

 

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

 

තම ඉල්ලා අස්වීම මේ වනවිට ලිඛිතව භාරදී ඇති බවද ඒ මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

 

ඉදිරියේදී තමන් කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් පිහිටවූ නව ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වන බවද ජීවන් කුමාරතුංග මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කුඹියෝ නිව්ස් Whatsapp Group සමගින් එක්වන්න – මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *