Press "Enter" to skip to content

තනි රෝදෙන් යතුරුපැදියේ ගිය 14ක් අත්අඩංගුවට

පිළියන්දල වීරසිංහ  මාවත ප්‍රදේශයේ විනෝදයට තනි රෝදයෙන් යතුරුපැදි පැදවු  තරුණයන් 12 දෙනෙක් අද (14) අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.



එම තරුණයන්  රැගෙන ආ බව කියන යතුරුපැදි අටක් පොලිස් බාරයට ගෙන ඇත.

ගල්කිස්ස පානදුර කොහුවල මොරටුමුල්ල  ආදී ප්‍රදේශවල සිට  පිළියන්දලට පැමිණ  අපරික්ෂාකාරී ලෙස  යතුරුපැදි  පදවමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පිලියන්දල  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත්  මහතා පැවසීය.

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *